The Official Website of the United National Party of Sri Lanka, Australia Branch...

News

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය මීට ටික වේලාවකට පෙර නිකුත් කෙරිණ. ඒ අනුව අගොස්තු 17 වන දා මහ මැතිවරණය පැවැත්වෙනු ඇති. ජූලි 06 වැනිදා සිට මැතිවරණය සඳහා නාම ...

අපේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහාත්, නව රැකියා අවස්ථා ඇති කිරීම වෙනුවෙනුත් විශාල සේවයක් කරමින් සිටිනවා. එමෙන්ම දූෂිත මූල්‍ය ක්‍රමය යළි පිරිසිදු කිරීම සඳහා රජයක්ලෙස ...

ටෝනි රණසිංහ නම් වූ ප්‍රතිභාන්විත රංගධරයා, කලාකරුවා, අපූර්ව මිනිසා ජීවිතය  අත්හරින්නේ,අත්හළ නොහැකි සදාතනික මතක සැමරුම් සම්භාරයක් උපන් බිමට තිළිණ කරමිනි. ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට අනුපමේය දායකත්වයක් ලබා දුන් මේ සොඳුරු මිනිසාගේ ...

පසුගිය ජනවාරි 08 වන දා දේශයේ ප්‍රගතිශීලී ජනතාව සිදු කළ දැවැන්ත විප්ලවය නිසා ජනාධිපති පුටුවෙන් බිමට ඇද වැටුණු මහින්ද රාජපක්‍ෂ මහතා, දැන් නැවත නැවත අසත්‍යය හා මිත්‍යාව වපුරවමින් මේ රටේ ජාතීන් අතර ...

දශකයක පමණ කාලයක් පුරා මෙරට පැවති එකාධිපති පවුල් පාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදය මතගොඩනැංවුණු යහපාලනයක් ස්ථාපිත කිරිම මෙරට අති බහුතරයක් ජනතාවගේ අපේක්‍ෂාව විය. නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ තනි පක්‍ෂයක් වශයෙන් ආණ්ඩු නිර්මාණය කළ එකම ...

ළමා මෙහෙකාර සේවය පිටුදැකීමේ දිනය ජූනි 12 වන දිනට යෙදී ඇත. දරුවන් විෂයෙහි මහත් වගකීමෙන්  කටයුතු කරන ශ්‍රී ලංකාව, ළමා මෙහෙකාර සේවයට එරෙහිව හඬ නඟන රටවල් අතර ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ...

සංවර්ධනය මුවාවෙන් කොළඹ දිස්ත්‍රීක්කයේ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ නිවැසියන් ඉවත් කිරීමේ කටයුතු වහාම නතර කරන ලෙසට ගරු අග්‍රාමාත්‍යතුමා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා වෙත උපදෙස් දෙන ලදී.   ඉඩම් අත්පත් කරගැනීමට අත්‍යාවශ්‍ය ...

234