The Official Website of the United National Party of Sri Lanka, Australia Branch...

News Review (ප්‍රවෘත්ති සමාලෝචනය)

ප්‍රවෘත්තියක් පාඨක අදහස්
පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකත් නෑ… විපක්‍ෂයේ මන්ත්‍රීවරුත් නෑ… ඔක්‌කොම මාතර ගිහිල්ලා – සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ලRead more මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‍ෂයේ සිටි මංගල සමරවීර මහතා "ඔබතුමාත් මාතර මමත් මාතර. මාතර දෙන්නා මෙහේ. මෙහේ කට්‌ටිය මාතර යෑයි ඩිව් ගුණසේකර මහතාට සිනාසෙමින් කීවේය.
නාමල්ගෙන් සී.අයි.ඩිය පැය තුනක්‌ ප්‍රශ්න කරයිRead more තම පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියකු ගිනි අවියක්‌ රැගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (ඩී. අයි. ඩී.) ඊයේ (12 වැනිදා) පැය 3 ක්‌ තිස්‌සේ ප්‍රශ්න කළේය.
ශ්‍රීලනිප ඡන්දවලින් පමණක්‌ ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න බෑඇමැති රාජිත සේනාරත්න Read more ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට පක්‍ෂයේ ඡන්දවලින් පමණක්‌ ජයග්‍රහණය කර තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවිය නොහැකි බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.ජයග්‍රහණය කිරීමට නම් සුළු ජාතික ඡන්ද වගේම, තරුණ ඡන්ද, පාවෙන ඡන්ද, උගතුන් බුද්ධිමතුන්ගේ ඡන්දත් පක්‍ෂයට ලබාගත යුතු බව ඇමැතිවරයා කීය.
නි.කථානායක හා මන්ත්‍රී රමේෂ් දොඹකරයේ හිරවෙතිRead more නියෝජ්‍ය කථානායක චන්දිම විරක්‌කොඩි හා ගාල්ල දිස්‌ත්‍රික්‌ සන්ධානයේ මන්ත්‍රී දොස්‌තර රමේෂ් පතිරණ යන මහත්වරුන් දොඹකරයක ආධාරයෙන් ගොස්‌ යක්‌කලමුල්ල, කරාගොඩ පුර්වාරාම විහාරස්‌ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත පැළඳවීමෙන් පසු ඒ දොඹකරය කාර්මික දෝෂයකට ලක්‌වීම නිසා යළි බිමට බැසීමට නොහැකිව එම මන්ත්‍රීවරු දෙදෙනා අකරතැබ්බයකට ලක්‌වූහ.