The Official Website of the United National Party of Sri Lanka, Australia Branch...

Archive Politics

ranil-wickremesinghe-prime-minister
28 Jul
0

UNP convention 2016 – Prime Minister’s speech

Hon Prime Minister emphasised that the unity of all Sri Lankans is necessary for Sri Lanka to move forward to be a developed nation like in the west while preserving our heritage and culture. The objective of the government is ...

Read More
delegation-from-the-deakin-university
28 Jul
0

Delegation from the Deakin University

Delegation from the Deakin University and the UNP Australia Branch met Hon Ranil Wickramasinghe to invite him as the Chief Guest at the Deakin Law Faculty Convocation to be held in February 2017. From left: Mr. Athula Pathinayake, Director Deakin ...

Read More
meet2
28 Jul
0

එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් විච්ක්රමසිංහ මහතාගේ මාධ්‍ය ආවරණ

එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරිකාල සදහා වන සියලුම මාධ්‍ය ආවරණයන මෙමෙ දැන්වීම තුලින් ඔබට දන ගත හැක. 

Read More
homagama
28 Jul
0

හෝමාගම විල්ප්‍රඩ් සේනානායක ක්‍රිඩාංගනයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළිය

මේ රටේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමට, නිදහස තහවුරු කිරීමට, දූෂණය නැති කිරීමට, තරුණයන්ට හොඳ අනාගතයක් ලබා දීමට පසුගිය නොවැම්බර් මාසයේ දී අප සියලූ දෙනා එකට එක් වුණා. එක්සත් ජාතික පක්‍ෂයේ අපත්, පාඨලී චම්පික රණවක ඇමැතිතුමාත්, රාජිත සේනාරත්න ඇමැතිතුමාත්, රිෂාඩ් බදුර්දීන් මැතිතුමාත්, පී. දිගම්බරම් ...

Read More
mahawa
28 Jul
0

මහව, දිගන මහජන ක්‍රීඩාංගනයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළිය

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීමක් අනුරාධපුරයේ පැවැත්වුණා. එම රැස්වීමට සහභාගී වූ ප්‍රමාණය පිළිබඳව සමහර මුද්‍රිත පුවත්පත් විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබෙනවා. එම ගණන් හිලව් පිළිබඳව මම තර්ක කිරීමට යන්නේ නැහැ.   ඊයේ පැවැති එම රැස්වීමේ දී එක්සත් ...

Read More
ramadan
28 Jul
0

අග්‍රාමාත්‍යතුමාගේ රාමසාන් දින සුභ පැතුම් පණිවුඩය

රාමසාන් උත්සවය මුස්ලිම් ජනතාව ඉමහත් භක්තියෙන්, උත්කර්ශයෙන් සමරන ආගමික උත්සවයක් වන්නා සේම එය සමස්ත ලෝක ප්‍රජාවට ඉතාම වැදගත් ආගමික සමාජයීය පණිවිඩ රැසක් රැගෙන එන ප්‍රමුඛ ආගමික උත්සවයකි.   සහෝදර මුස්ලිම් ජනතාව සහෝදරත්වය, සමානාත්මතාවය, සහජීවනය යන උසස් පරමාර්ථ ප්‍රමුඛ කොට ගනිමින් පුරා මාසයක කාලයක් රාමසාන් උපවාස පිළිවෙත ඉටුකරති. එය ...

Read More
wilbot
28 Jul
0

විල්බට් ඇන්තනී කලාකරුවා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා පළ කරන ලද ශෝක පණිවුඩය

‘නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ… රටේ දියුණ සැදුම නුඹට බාරයි මගෙ පුතේ…’ රටටත්, දරුවන්ටත් එක සේ ආදරය කරන ජනතාව මේ ගීතයටත් එලෙසින්ම ආදරය කරන බව මම දනිමි. පරපුරෙන් පරපුරට නව අරුත් මවමින් මේ ගීතය ලක්වැසි ජනතාව අතර ජීවමානව පවතිනු ඇත.   නමුත් ...

Read More
kabeermedia
28 Jul
0

එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා විසින් නිකුත් කළ විශේෂ නිවේදනය

ඉදිරි මැතිවරණයේ හිමි වන නිසැක අන්ත පරාජය හමුවේ සන්ධානවාදීන් වියරු වැටී තිබෙන ආකාරය පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ තවත් ප්‍රබල සන්ධානවාදීන් දෙදෙනෙකු වන මහාචාර්ය නලීන් ද සිල්වා සහ ගායක මධුමාධව අරවින්ද විසින් කරන ලද ප්‍රකාශ තුළින් ...

Read More
dimbula
28 Jul
0

අපවත් වී වදාළ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වෙනුවෙන් අග්‍රාමාත්‍ය ශෝක පණිවිඩය

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, අමරපුර ශ්‍රීධර්ම රක්ෂිත මහා නිකායේ උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සුවිශේෂ ශාසනික, සමාජයීය මෙහෙවරක් ඉටු කළ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමකි. කොත්මලේ මල්දෙණිය ප්‍රදේශයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට තරුණ වියේදීම පැමිණ, එවකට දිඹුලාගල වැඩවාසය කරමින් ...

Read More
yoshida
28 Jul
0

සපුගස්කන්ද යොෂිඩා ජාත්‍යන්තර පාසලේ විශේෂ හමුව

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාශයේ  සපුගස්කන්ද ප්‍රදේශයට පැමිණ 1977 දී අපට උදවු කළ අයත් මේ ප්‍රදේශවාසිනුත් මුණගැසී යොෂිඩා ජාත්‍යන්තර පෙර පාසලේ 36 වනසංවත්සරයටද සහභාගි වන ලෙස අපේ බානගල උපතිස්ස නාහිමියන් කළ ආරාධනය පිළිගෙන මා මේ ස්ථානයට පැමිණියා. මේ විහාරයට වර්තමානයේදි අයිතිමය ඉඩම ඉස්සර ...

Read More
123